Windows 7 Password Reset කරමු.!!!!! CMD එකෙන්!

by 7:28 PM 1 comments

එකෙන්ම මේක ඇවිල්ල Windows වල Password එක Reset කරන විදිහ..... කිරිකජු වගේ..... ඕනෙම එක්කෙනෙක්ට මේක කරන්න පුළුවන්.... හරිම ලේසියි ...............



පම්පෝරි නැතුව වැඩේට බහිමුකො...
හරි දැන් හිතන්නකෝ මොකක් හරි Password එකක් දාල Windows එක Lock උනා කියල..... දැන්කොහොමද එක අරින්නේ.... ??????

දැන් CMD එක ඔපෙන් කරගන්නකො.. ආ................ මට වැරදුනා.. Account එකට ලොග් වෙන්න බැනේ.....
හරි Computer එක Restart කරන්නකෝ..... on වෙනකොට... F8 ගහන්න.... ගැහුවම එනවනේ Advance Boot Options හරිය....
Safe Mode With Command Prompt එක Select කරලා එන්ටෙර් කරන්නකෝ.....

දැන් ඔයාගේ Com. එක Open වෙනවා CMD එකෙන්//////
{හැබැයි ඔයාගේ Account එකේ Name එක මතක තබාගන්න }
ඊටපස්සේ CMD එකේ net user Raveen 12345 ගහලා එන්ටෙර් කරන්න....
හරිය..
{Raveen මේ ටිකට ඔයාගේ Account එකේ Name එක දෙන්න..}

දැන් වැඩේ හරි.... මෙහෙම වැටුනනේ..... බිමට නෙමේ.... CMD එකේ...
The Command Completed Successfully. කියල වැටුනනේ.....

දැන් Com එක Restart කරන්න.... දැන් වැඩේ හරි.... ආ.............. තව පොඩි දෙයක්....
ඔකේ.12345 කියන්නේ ඔයාගේ දැන් Password එක .... දැන් එකෙන් ලොග් වෙලා ඕනේ Password එකක් Account එකට දාගන්න.....

එහෙනම් වැඩේ හරිනේ/.....

මේකේ එක පාරම Password එක දෙන්න පුළුවන්..... අර මන් 12345 කියන තැනට ඕනේ පස්ස්වොර්ඩ් එක දෙන්න එකෙන්ම........ එතකොට එකෙන්ම Password එක හරි....
දැන් වැඩේ හරිනේ........



Unknown

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

1 comment:

  1. Windows 7 Password Reset කරමු.!!!!! Cmd එකෙන්! >>>>> Download Now

    >>>>> Download Full

    Windows 7 Password Reset කරමු.!!!!! Cmd එකෙන්! >>>>> Download LINK

    >>>>> Download Now

    Windows 7 Password Reset කරමු.!!!!! Cmd එකෙන්! >>>>> Download Full

    >>>>> Download LINK IT

    ReplyDelete