Firefox 30.0 සිංහලලෙන්

by 7:43 PM 0 comments

ලෝකෙ තියන හොදම browser එකක් තමා මම අරගෙන ආවෙ . මේක Firefox 30.0 අලුත්ම සංස්කරණය, හැබැයි මේක සිංහලලෙන් තියන එක.. මේකෙ හැමදේම තියෙන්නෙ සිංහලෙන් .තව දෙයක් මේක පරණ එකට වඩා ගොඩක් Speed. ගොඩක් විට මේව install කරන්න තියෙන්නෙ Internet එකෙන්ම තමා.මම අරගෙන ආව එක Install කරන්න Intrenet තියෙන්න ඕන නෑ මේක Offline Install කරන්න පුලුවන්. මේක ඇත්තටම පට්ට browser එකක්.
ඔන්න එහෙනම් බාගන්නකෝ



https://download-installer.cdn.mozilla.net/pub/firefox/releases/30.0/win32/si/Firefox%20Setup%2030.0.exe

Unknown

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment