Connectify Pro එකෙන් WIFI තියෙන PC එකක් WIFI HOTSPOT එකක් කරමු

by 7:32 PM 0 comments
ඇත්තටම මේකෙන් වෙන්නේ අපේ තියෙන WIFI PC එක අපිට පුළුවන් WIFI HOTSPOT එකක් කරන්න පුළුවන් .අපේ තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වයි ෆයි වලින් ෂෙයාර් කරගන්න පුළුවන්…Wifi Router එකක් වගේ . මේ වගේ Wifi තියෙන Mobile Phone කීපයක් උනත් මේ නෙට්වරක් එකට සම්බන්ද කරන්නත් පුළුවන් ඔයාලට.
මේ සොෆ්ට්වෙයා එකේ සංස්කරණ දෙකක් තියෙනවා…Lite හා Pro විදියට,Lite වෂන් එක ෆ්‍රී පාවිච්චියට දෙන එකක්…නමුත් එකේ Features ගොඩක් අඩුයි.Pro සංස්කරණයදී Internet Connection එක share කරනව වගේම තව ගොඩක් වටිනා Features එකතු වෙලා තියෙනවා.
මේකේ තියෙන විශේෂයන් බලන්න ඕනේ නම් මෙතන CLICK කරන්න ඔයාලා . මේකේ තියෙන PRO එක ඔයාලා ගන්නවානම් එක 29.99$ ක් වෙනවා යාලුවනේ . එත් අද මම ඔයාලට දෙනවා PRO එක ,එහෙනම් පහලින් DOWNLOAD කරගන්න ඔයාලා යාලුවනේ ................

DOWNLOAD SOFTWARE (ALL FILES ) :
http://onhax.net/connectify-9-crack/

Unknown

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment