Phone එකෙන් TV Channel මාරු කරමු.. (Use Phone as TV, DVD .. Remote)

by 6:42 AM 1 comments


ගෙදර TV එකේ Remote එක නැති වෙලාවට, අපිට මේක Use කරන්න පුළුවන්. මේකෙන් අපිට TV විතරක් නෙමෙයි තවත් ගොඩක් දේවල් වලට Remote එකක් විදියට use කරන්න පුළුවන්,
example එකක් විදියට අපිට phone එකෙන් TV 1,


  • On/Off කරන්න
  •  Channel මාරු කරන්න
  • Volume අඩු වැඩි කරන්න.
  • TV ---AV
  • Menu හරහා සියලුම වෙනස්කම් කරන්න පුළුවන්
    Remote එකක signal යවන්න අවශ්‍ය වෙන්නේ Infrared technology එක. 
    ඒ නිසා මේකට Infrared තියන අලුත් වර්ගයේ Phone එකක් අවශ්‍ය වෙනවා. දන්න විදියටනම් මේක කරන්න පුළුවන් Galaxy S4, S5, Note 3 වගේ phone වල විතරයි..

    වැඩේ කරන්නේ මෙහෙමයි.

    01. Watch-On TV App එකට යන්න
  • මෙහෙම Message එකක් අවොත් කියන්නේ ඔයාගේ Phone එකේ Data on කරන්න කියලා. (ආවේ නැත්නම් අවුලක් නෑ) 
  • Data On කරන්න. 
     
    Connect දෙන්න

 03. දැන් ඔයාගේ රට තෝරන්න එනවා.
මෙතනින් ඔයාගේ රට තෝරන්න. (ලංකාවේ අයටනම් තෝරන්න වෙන්නේ "Other countries/regions" කියන එක.
05. දැන් ඔයාට Remote එක හදන්න අවශ්‍ය මොකටද කියලා අහනවා. ඒක දෙන්න. (Example එකක් විදියට TV කියන එක මං අරගෙන තියනවා)

06. දැන් TV එකේ Model එක අහනවා. මෙතන ඔයාගේ TV Brand එක නැත්නම් "Show Other Brands" දෙන්න.

07. දැන් Phone එක TV එක පැත්තට හරවලා Power button එක click කරන්න.
08. එතකොට ඔයාගේ TV එක On වුනානම් පහල රුපයේ විදියට "Yes, this code works" option එක දෙන්න. එහෙම නැත්නම් "No, test next code" දෙන්න.
09. හරි code එක හොයාගෙන Add කරගන්න.
10. මෙතනින් Done දෙන්න.
11. දැන් වැඩේ ගොඩ නේද?

දැන් මේ Button වැඩද කියලා check කරලා බලන්න.


12. ගෙදර TV එකට අමතරව DVD එකටත් Remote එක හදාගන්නවනම් ඒ දෙකම අපිට එක Phone එකෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ එක එකට වෙන වෙනම Profile හදන්න.


                                                                DOWNLOAD NOW
http://storage.evozi.com/apk/dl/14/05/14/tv.peel.samsung.app.apk?vc=6044






Unknown

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

1 comment:

  1. Phone එකෙන් Tv Channel මාරු කරමු.. (Use Phone As Tv, Dvd .. Remote) >>>>> Download Now

    >>>>> Download Full

    Phone එකෙන් Tv Channel මාරු කරමු.. (Use Phone As Tv, Dvd .. Remote) >>>>> Download LINK

    >>>>> Download Now

    Phone එකෙන් Tv Channel මාරු කරමු.. (Use Phone As Tv, Dvd .. Remote) >>>>> Download Full

    >>>>> Download LINK WR

    ReplyDelete