1GB OR 2GB Memory එක 4GB කරන්න.

by 3:16 AM 1 comments
                                                         

                                   මේකේන් අපිට පුලුවන් 1GB OR 2GB එක 4GB කරන්න.කථා නෑතුව අපි කෙලින්ම වෑඩේට බහිමු.මමත් මේක හොය ගත්තේ වෙන රටක කෙනෙක් කරන Blog අඩවියකින්.
මුලින්ම අවශ්‍ය දේවල්,


                               1.1GB/2GB මෙමරි චිප් එකක් හරි පෙන් එකක්.

                               2. Driver Increaser Tool බාගන්න.

                               3.දෑන් ඒ බාගත්තු එක unzip කරන්න.

                               5.දෑන් ඒකේ ඈති "Drive Increaser 2.bat" කියලා Bat file එකක් එක Open කරන්න.

                               6.දෑන් පෙන් එක හරි මෙමරිය හරි Computer එකට connect කරන්න.



               (අවශ්‍ය දේවල් pen එකේ හරි මෙමරියේ හරි තියනවනම් එකේ Backup එකක් ගහගන්න.)



                                    

7.දෑන් My Computer එකට යන්න.එකේ ඔයගෙ මෙමරිය හරි පෙන් එක හරි තියන තෑන වරහන් ඈතුලේ තියන අකුර EG:-(F:)පල්ලෙහා තිය අකාරයට B එකෙන් පෙනන එක.මතක තිය ගන්න.එක තමා ඔයගේ පෙන් හරි මෙමරිය පරිගනකය විසින් හදුනා ගන්න සන්කේතය.

8.දෑන් අර Open කරපු .bat file එකට යන්න.එකේ එක සෑරයක් Enter එක ඔබන්න.දෑන් ඔයගේ පෙන් එකේ English අකුර දීලා Enter කරන්න.නෑවතත් ඒ ආකාරයටම English අකුර ලබාදී Enter කරන්න.දෙන් වෑඩේ ඉවරයි.දෑන් My computer එකට ගිහින් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා .එහේනම් අයේ මේ වගේ Post එකකින් හම්බෙමු.Comment එකකුත් දාන්න අමතක කරන්න එපා.

Unknown

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

1 comment:

  1. 1Gb Or 2Gb Memory එක 4Gb කරන්න. >>>>> Download Now

    >>>>> Download Full

    1Gb Or 2Gb Memory එක 4Gb කරන්න. >>>>> Download LINK

    >>>>> Download Now

    1Gb Or 2Gb Memory එක 4Gb කරන්න. >>>>> Download Full

    >>>>> Download LINK 5P

    ReplyDelete