Showing posts with label Games. Show all posts
Showing posts with label Games. Show all posts
Subway Surfers for PC Free Download 




Andoid phone නෑති අයට තමා මෙක ගොඩාක් වෑදගත් වෙන්නේ කියලා මම හිතන්නේ.එක වෑඩි හරියක්  වෙන්නේ Game පිස්සන්ට කිව්වොත් හරි.ඒ වගේ Game පිස්සන්ට තමා මම අද මේ game එක දෙන්නේ.කතා ඈති කෙලින්ම දෑන් වෑඩේට බහිමු.
Subway Surfers කිව්වම නොදන්න කෙනෙක් නෑනේ.මම අද දෙන්නෙ මෙකේ  pc/java/nokia/BlackBerry Version එක.පල්ලේහා තියන Link වලින් තමන්ට අවශ්‍ය Version එක බා ගන්න.