Showing posts with label internet. Show all posts
Showing posts with label internet. Show all posts

                                                                මේකෙ තියෙන්නේ අඩ් ක්ලික් කරන්නම තමා.ඒත් මේකේ තියන වෙනස තමා ලියාපදිංචි වුන දවසේම Payout කර ගන්න පුලුවන් වීම. මගේ විනඩි 15ක අදායම තම මේ.


                                                                        මමත්  ත payout කලා.ඔයාලත් කරලා බලන්න.පට්ටම PTC site එක තමා මෙක ටිකක් වෑඩිපුරත් ගෙවනවා මේ PTC site එක.පහත තියන Banner එක ක්ලික් කර ලියාපදිංචි වන්න.





 
ටොරන්ට්ස් කිව්වම නොදන්න කෙනෙක් නෑ.ඒත් අඩුම කලෙකින් වැඩිම ඩවුන්ලෝඩ් ස්පීඩ් එකකින් ලේසියෙන් ටොරන්ට් එකක් බාගන්නෙ කොහොමද කියන එක තවමත් ගොඩාක් දෙනෙක් හරියට දන්නෙ නෑ.ඉතින් නොදන්න අයගේ දැනගැනීමටයි දන්න අයගේ දැනුම අලුත් වෙන්නයි මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතෙනවා.

අපිට ටොරන්ට් එකක් Download වෙන්න දැම්මට පස්සෙ අපේ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් අපිට කැමති වේගයක් ඒ සඳහා වෙන් කරන්න පුලුවන්..

හැමතිස්සෙම මතක තියාගන්න අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක කොච්චර අඩු උනත් අපේ අප්ලෝඩ් limit එක 3KB/s වගේ අගයකවත් තියාගන්න.. මොකද ඒ අය අපේ Statistics වෙනම තියාගන්නවා...
අපි කොච්චර ඩවුන්ලෝඩ් කරගත්තද, කොච්චර අප්ලෝඩ් කලාද, ඒ වගේ දේවල්..
මෙන්න මෙහෙමයි අප්ලෝඩ් ස්පීඩ් එක වෙනස් කරන්නේ...
ඉක්මනට බාගන ඕනෙම නම් ඉතින් අප්ලෝඩ් ස්පීඩ් එක 1KB/s දැම්මත් කමක් නෑ.. 
ඒ වගේම Ratio එක, ඒ කියන්නෙ ඔයා මේක ඩවුන්ලෝඩ් කරා වගේම කොච්චර අනිත් අය වෙනුවෙන් අප්ලෝඩ් කරලද කියන එකත් වැදගත්.. ඒ කියන්නෙ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයයි අප්ලෝඩ් කරපු ප්‍රමාණයයි අතර අනුපාතය..ඒක නිසා ඔයගොල්ලෝ කොච්චර ඩවුන්ලෝඩ් කරගෙන ඒකට සාපේක්ෂව අප්ලෝඩ් කරලද කියලා බලලා තමයි ඔයාලාගේ ඊලඟ ටොරන්ට් එක බානකොට ඔයාට ප්‍රමුඛතාව ලැබෙන්නෙ..

තේරෙන්නෙ නැත්නම් මෙහෙම හිතමුකො.. ඔයා මොකක් හරි ඩවුන්ලෝඩ් කරගත්තයි කියලා හිතාගන්නකෝ..
ඒක 1ක් ලෙස සලකලා ඔයා ඒකට අදාලව අප්ලෝඩ් කරලා තියන ගාන කොච්චරද කියලයි Ratio කියන එකෙන් පෙන්නන්නෙ.. ඔයා 1GB මොකක් හරි බෑවානම් Ratio එක 0.1 කියලා වැටිලා තියන්වනම් එතනින් කියන්නෙ ඔයා අනිත් අය වෙනුවෙන් 100MB අප්ලෝඩ් කරලා කියන එකයි..
ඉතින් වඩා හොඳ වේගයකින් ටොරන්ට් එකක් බාගන්න ඕනේ නම් Ratio එක 0.5 කියන අගයෙවත් තියාගන්න උත‍්සාහ කරන්න.. ඒ කිව්වෙ බාගත්තු දේවල් වලින් 50%ක්වත් අප්ලෝඩ් කරන්න වගබලා ගන්න... :)

ඔය පොඩි පොඩි Softwares එහෙම බානවනම් ඒ කිව්වෙ MB දෙකේ තුනේ ඒවා බානවනම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඒක සාමාන්‍යයෙන් වැඩ කරනවා අඩු වෙලාවලදි අප්ලෝඩ් වෙන්න දෙන්න 5KB/s - 10KB/s විතර අප්ලෝඩ් ස්පීඩ් ලිමිට් එකකින්.. මේ වගේ දේවල් වලින් පුලුවන් ලේඩියෙන්ම Ratio එක 20කටත් වඩා වැඩි කරගන්න...

ඒ නිසා අප්ලෝඩ් ස්පීඩ් එක අඩුවෙන් දාපු අය පස්සෙ වෙලාවක හරි අනිත් අය ගැන හිතලා අප්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරනවනම් හොඳා.

ඒ වගේම මේ ඔක්කොම කරලත් ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් වෙන වේගය අඩු නම් ඒක Seeders ලා මදි කම නිසා වෙන්න පුලුවන්.. සීඩර්ස්ලා කියන්නෙ අපි download කරන දේ සම්පූර්ණයෙන්ම download කරලා ඉවර වෙලා අපි වෙනුවෙන් upload කරන්න සූදානමින් ඉන්න අය..
peers ලා කියන්නේ තවමත් ටොරන්ට් එක සම්පූර්නයෙන්ම බාලා ඉවර වෙලා නැති අය...ඕනම peer කෙනෙක් ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර උන ගමන් එයා seeder කෙනෙක් වෙනවා.. එතකොට එයාට පුලුවන් අර ටොරන්ට් එකේ ඕනම කොටසක් ඉල්ලන peer කෙනෙක් වෙත යවන්න... නමුත් මෙතනදි තේරුම් ගන්න ඕන දේ තමයි peer කෙනෙක් තවමත් ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර නැති නිසා එයාට දෙන්න පුලුවන් තමන් මෙච්චර දුරට download කරගෙන තියන ප්‍රමාණයේ අඩංගු කොටසක් හෙවත් block එකක් විතරයි..


ඉතින් ඔයා බාන්න දාපු ටොරන්ට් එකේ සීඩර්ස්ලා අඩුයි නම් වෙන වෙන තැන් වල ඉන්න සීඩර්ස්ලාගේ සහාය ලබාගන්න මේ ට්‍රැකර්ස් ලිස්ට් එකෙන් පුලුවන්... මුලින්ම මේ Trackers ලිස්ට් එක බාගන්න.
http://www.mediafire.com/view/xsetlnfzze5501g/trackers_%28webmycomputer.blogspot.com%29.txt
ඊටපස්සෙ කරන්න තියෙන්නෙ ඒ නෝට් පෑඩ් එකේ තියන ට්‍රැකර්ස් ලිස්ට් එක කොපි කරගන්න එක...
ඊලඟට Torrent Application එකට ගිහින් බාන ටොරන්ට් එක උඩ Right Click කරලා Properties යන්න..
ඊලාඟට එන window එකේ General tab එකේ Trackers කියන text box එකේ පහළ පින්තූරෙ තියන විදිහට අර කොපි කරගත්ත trackersලගේ ලිස්ට් එක Paste කරලා OK කරන්න....
ඊටපස්සෙ යටින් තියන Trackers කියන Tab එක ක්ලික් කලාම ඔයාලටම බලගන්න පුලුවන් Trackers ලිස්ට් එක අප්ඩේට් වෙන හැටි..ඒකෙන් එක එක තැන් වල ඉන්න seedersලට ඔයා බාන ටොරන්ට් එකට seed කරන්න පුලුවන් වෙන්න සම්බන්ධ කරනවා...
ඉතින් මේක කියවලා ඉවර උනාම ඔයාලට සීඩර්ස්ලා වැඩි ටොරන්ට් එකක ගුණාත්මක භාවය ගැන අදහසක් ගන්න පුලුවන්... ඒක නිසා ටොරන්ට් ෆයිල් එකක් උනත් හොයනකොට seeds වැඩි ටොරන්ට් එකක් වගේම ඒ ටොරන්ට් එකට ඒක කලින් බාපු අය දාලා තියන කමෙන්ට්ස් ගැනත් අවධානය යොමු කරන්න...
peers ලා 10,000 ක් හිටියත් වැඩක් නෑ ඒ ටොරන්ට් එකට එක seeder කෙනෙක්වත් නැත්නම් ඔයාට කවදාවත් ඒ ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර කරන්න බෑ.ඔන්න ඕකයි ටොරන්ට්ස් ලෝකයේ සීඩර් කෙනෙක්ට තියන වටිනාකම. 
ඒ වගේම අපිට සොෆ්ට්වෙයාස් පාවිච්චි කරලා උනත් පුලුවන් අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න...
කෝකටත් මම ඒ වගේ එකක් දාන්නම්කෝ..  මේ තියෙන්නේ ඒ වගේ සොෆ්ට්වෙයා එකක්.


මේක BitTorrent වලට විතරක් නෙමෙයි වෙන Torrent මෘදුකාංග වලටත් අදාලයි...
මේකෙන් වෙන්නෙ මුලු අන්තර්ජාල සම්බන්ධතාවයටම ත්වරණයක් ලබාදෙන එක..

 

ලෝකෙ තියන හොදම browser එකක් තමා මම අරගෙන ආවෙ . මේක Firefox 30.0 අලුත්ම සංස්කරණය, හැබැයි මේක සිංහලලෙන් තියන එක.. මේකෙ හැමදේම තියෙන්නෙ සිංහලෙන් .තව දෙයක් මේක පරණ එකට වඩා ගොඩක් Speed. ගොඩක් විට මේව install කරන්න තියෙන්නෙ Internet එකෙන්ම තමා.මම අරගෙන ආව එක Install කරන්න Intrenet තියෙන්න ඕන නෑ මේක Offline Install කරන්න පුලුවන්. මේක ඇත්තටම පට්ට browser එකක්.
ඔන්න එහෙනම් බාගන්නකෝ



https://download-installer.cdn.mozilla.net/pub/firefox/releases/30.0/win32/si/Firefox%20Setup%2030.0.exe